49 Views

The profile of Madhura Deshapriya

මගේ දෙමව්පියන් සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයේ යෙදී සිටියත්, අප සතු දේවල් දියුණු කල හැකි බව මම හැමවිටම දැන හිටියා. කෘෂි ව්‍යාපාර හවුල්කාරිත්ව වැඩසටහනේ සාමාන්‍යයෙන් ආනයනය කරන එළවළු දේශීයව වගා කිරීමට පටන් ගත්තේ ඒ නිසායි. මට අවශ්‍ය වුනේ ගොවියෙකු පමණක් නොවී තරුණ ව්‍යවසායකයෙකු වීමටයි. වැඩසටහනේ සහය ඇතිව මම ව්‍යාපාර යෝජනා කෙටුම්පත් කර, ණය ලබාගෙන, මගේ ව්‍යාපාරය වැඩිදියුණු කළ යුතු තාක්‍ෂණික දැනුම ලබා ගත්තා. මගේ පළමු සලාද පිපිඥ්ඥා වගාව ඉතා සාර්ථක වූනා. ඉන්පසු මම බෙල් පෙපර් වැනි එළවළු වගා කිරීමට යොමු වුනා. 2019 නොවැම්බරයේ සිට, වසරකටත් අඩු කාලයකදී, මගේ ව්‍යාපාරය සෑහෙන්න සාර්ථක වුනා. COVID-19 වසංගතය හේතුවෙන් වෙළඳපල පහත වැටුණු විට, මම දැන සිටියේ මට ධෛර්යවත්ව සිටිය යුතු බවත් විශ්වාසය නැති කර නොගත යුතු බවත්ය. අද මගේ නොපසුබට උත්සාහයට ප්‍රතිඵල ලැබී ඇති අතර, බෙල් පෙපර් සඳහා වැඩි ඉල්ලුමක් ඇත. මගේ භෝගය එහි පෙර වටිනාකම මෙන් දෙගුණයකට දැන් අලෙවි වේ. මා වැනි යෞවනයන් කෘෂි ව්‍යාපාරයේ යෙදීමට පැකිලිය යුතු නැතැයි මම විශ්වාස කරනවා. පරිකල්පනීයව සිතීමෙන් අප රටට වඩා හොඳ ප්‍රතිලාභ ලැබීම සඳහා වෙනසක් කල හැකියි. 

 

Madura (26) who has been an unemployed youth with casual works in a small restaurant awaiting a stable livelihood from “Uva-Paranagama”, a remote area of Badulla district in Sri Lanka. Instead of traditional agriculture which his parents did, Madura wanted to start a poly-tunnel to cultivate exotic vegetables to get a higher and stable income as he has seen some successful cases in his vicinity. In seeking for finance, technology and stable market, Madura got to know the SAPP Youth Entrepreneurship Development Programme and project goes on in his area with GreenVeg Pvt Ltd as the buyback partner of exotic vegetables. After the screening by SAPP, Madura was selected to the project, he was given a proper business proposal development training and Auto monitoring book keeping by SAPP which led him to link with bank for concessionary credit of 500,000/- LKR under SAPP scheme. Parallel to credit delivery, he was given residential technical training on protected agriculture cultivation by SAPP.

After the credit receipt, Madura became an owner of a 1000 sq ft poly tunnel with all the new technologies such as fertigation. Since 2019 November, his plantation was started and he could earn 105,000/- LKR in first 3 months from Salad Cucumber cultivation. His next crop, Bellpepper yielded above average, but the market was collapsed due to Covid19. He suffered almost 3 months and he could only earn to pay his loan installments even by accessing various other market opportunities. Then after it came a very high demand for Bellpepper and he could sell almost double the price as previous. At present, he is earning above 50,000 LKR per month. His entrepreneurial mindset to not to uproot plant during Covid as well as to treat the plants with Good Agricultural Practices, yielded him a good recovery. Madura will be eligible for SAPP matching grant for his proper implementation and maintenance. 

Madura is yet to be exposed to SAPP comprehensive YED programme with training, counselling and mentoring. Upon all, Madura hopes to be a role model of a young entrepreneur with scaling up his business. Being a good son, Madura is looking after his father who is a heart patient while refurbishing his old house.   

Image