කර්මාන්ත ශ්‍රී ලංකා 2022” NATIONAL INDUSTRY EXCELLENCE AWARDS – 2022
# Smallholder Agribusiness Partnerships

“කර්මාන්ත ශ්‍රී ලංකා 2022” NATIONAL INDUSTRY EXCELLENCE AWARDS - 2022 .

රිචී ඩේරී පුද්ගලික සමාගම “කර්මාන්ත ශ්‍රී ලංකා 2022” NATIONAL INDUSTRY EXCELLENCE AWARDS – 2022 හි කර්මාන්ත විශිෂ්ටතා – කිරි සහ කිරි ආශ්‍රිත කර්මාන්ත මධ්‍යම හා විශාල කාණ්ඩයේ “ජාතික රිදී සම්මානයෙන් පිදුම් ලැබූ වගයි. කුඩාපරිමාණ කෘෂිවයාපාර සහභාගිත්වය වැඩසටහන යටතේ කිරි ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධන කිරීම සදහා කිරි ගොවීන් 350 කගේ දායකත්වයෙන් රු. මි. 56 ගැලපුම් ප්‍රදානයක් ලබාගෙන සාර්ථක ලෙස ක්‍රියාත්මක වන ව්‍යාපෘතියකි. ව්‍යාපෘතියේ මුළු ආයෝජනය රු. මි. 142 ක් වේ.