# Smallholder Agribusiness Partnerships
Grievance Redress Mechanism (GRM)
දුක්ගැනවිලි සඳහා සහන සැලසීමේ යාන්ත්‍රණය
මෙහි ප්‍රධාන අරමුණ වන්නේ කුඩාපරිමාණ කෘෂිව්‍යාපාර සහභාගිත්ව වැඩසටහනේ ඉහත සංරචක ක්‍රියාත්මක වීමේදී එමඟින් බලපෑමට පත්වන පුද්ගලයන් සම්බන්ධයෙන් වන අහිතකර බලපෑම් වැළක්වීම සහ එම අහිතකර බලපෑම් ව්‍යාපෘතියේ ප්‍රගතියට සහ සාමාජිකයින්ට හානිදායක වන්නේනම් ඒවා අවම කිරීම හෝ ලිහිල් කිරීමයි.
1. දුක්ගැනවිලි සඳහා සහන සැලසීමේ ක්‍රියාවලියේ අරමුණු
මෙහි ප්‍රධාන අරමුණ වන්නේ බලපෑමට පත්වූ පාර්ශවයන් ඇතුළත්ව සියලු පාර්ශවකරුවන්ගේ සහභාගිත්වය සහිතව සාර්ථක සහ ඵලදායි ආකාරයෙන් ගැටළු විසදා ගැනීමයි. මෙම ව්‍යාපෘතිය මඟින් ව්‍යාපෘතියේ සම්බන්ධ කොටස් වෙත සිදුකරන අනිසි බලපෑම් සඳහා සහන සැලසීම ක්‍රියාත්මක විය යුතුය. තවද බලපෑමට ලක්වූ පුද්ගලයන් හට ස්ත්‍රී පුරුෂ සමාජභාවිය වෙනස්කොට සැලකීම් වලින් තොරව පාරදෘශ්‍ය, සාධාරණ සහ තිරසාර ප්‍රථිපල ලඟාකරගත හැකි විස්වාසනීය ක්‍රියාවලියක් දුක් ගැනවිලි සහන සැලසීමේ යාන්ත්‍රණය විසින් නිර්මාණය කල යුතුය. ඒ අරමුණු සාක්ෂාත් කිරීම සඳහා දුක් ගැනවිලි සඳහා සහන සැලසීමේ කමිටුවක් පත් කරනු ලැබේ. එම කමිටුව ප්‍රතිපතිමය තීන්දු තීරණ පිළිබඳව වගකියනු ලැබේ.

දුක්ගැනවිලි සඳහා සහන සැලසීම ලියාපදිංචි කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ ආකෘති පත්‍රය
SAPP Regional Offices
UVA Province
Mr. Anil Jayawardhana
Regional Project Coordinator
Tel: 071 446 06 85
Email: [email protected]
Address: SAPP Regional Office, Department of Agrarian Development, Keppitipola Mawatha, Badulla
Regional Project Coordinator
Tel: 071 446 06 85
Email: [email protected]
Address: SAPP Regional Office, Department of Agrarian Development, Keppitipola Mawatha, Badulla
Southern & Western Province
Mr. Sajith Samarasinghe
Regional Project Coordinator
Tel: 077 375 08 81
Email : [email protected]
Address: Smallholder Agribusiness Partnership Programme, No. 212/A, Nawala Road, Rajagiriya.
Regional Project Coordinator
Tel: 077 375 08 81
Email : [email protected]
Address: Smallholder Agribusiness Partnership Programme, No. 212/A, Nawala Road, Rajagiriya.
Northern Province
Eastern Province
North Western Province
Mr. R. M. Gunarathna
Regional Project Coordinator
Tel: 077 329 50 13
Email: [email protected]
Address: SAPP Regional Office, Provincial Department of Agriculture, Dambulla Road, Kurunegala.
Tel: 077 329 50 13
Email: [email protected]
Address: SAPP Regional Office, Provincial Department of Agriculture, Dambulla Road, Kurunegala.
Central & Sabaragamuwa Province
Regional Project Coordinator
Tel: 077 329 50 13
Address : SAPP Regional Office, Department of Animal Production & Health, No.13, Peradeniya.
Tel: 077 329 50 13
Address : SAPP Regional Office, Department of Animal Production & Health, No.13, Peradeniya.
North Central Province
Mr. Thissa Pallekumbura
Regional Project Coordinator
Tel: 077 376 00 28
Email: [email protected]
Address: SAPP Regional Office,Institute of Post Harvest Management, jayanthi Mawatha, Anuradhapura
Regional Project Coordinator
Tel: 077 376 00 28
Email: [email protected]
Address: SAPP Regional Office,Institute of Post Harvest Management, jayanthi Mawatha, Anuradhapura